Audition 02 LIVE • අයදුම්පත් බාරගැනේ (Open) Deadline: 2026-12-19

Vibe Tons Official Auditions 2026

Vibe Tons මඟින් සංවිධානය කරනු ලබන නවක ගායක ගායිකාවන් තෝරාගැනීමේ නිල Audition සඳහා ඔබගේ අයදුම්පත පහත Google Form එක මඟින් ඉදිරිපත් කරන්න.

තරඟය පවත්වන ආකාරය හා අවසාන මහා තරඟය ගැන

තරඟ වට 10කින් සමන්විත මෙම තරඟාවලීයේ අවසාන මහා තරඟයට තෝරාගන්නා 10 දෙනෙකුට අලුත්ම ගීත 10ක් නිර්මාණය කරදීම අපගේ මෙම රියැලිටි තරගාවලීයේ අවසාන අරමුණයි.
නවක හෝ ආධුනික මට්මේ නොසිට තමන්ගෙම ගීතයක් ගායනා කිරිමට පෙළඹවීම වට 10කින් යුතු තරඟමාලාව තුල සබකෝලය නැති කොට වෘතීය මට්ටමෙන් ගීත ලෝකයට පිවිසීමට ඉඩ හසර විවරකරදීම මෙම තරඟවලීයේ බලාපොරොත්තුවයි.
තෝරාගන්නා වටයේ සිට 07 වෙනි වටය දක්වා කැරෝකේ (karaoke) තාක්ෂණය භාවිතා කරයි.
ඉතිරි වට 02 (වට8 /9) හා අවසාන මහාතරගය (grand finale) සඳහා සජීවී සංගීත කණ්ඩායමක් (live music band) යොදා ගන්නා අතර ඒ සඳහා පෙර පුහුණුවීම්ද තරඟකරුවන්ට ලබාදෙයි.
සහාබාගිවෙන සෑම තරඟකරුවෙකුටම වටිනා සහතික පතක් ලබාදෙයි.
පළමු වටයේ සිට සෑම තරඟකරුවෙක්ටම හොඳ ප්‍රචාරණයක් ලබාදෙන අතර ඔහුගේ හෝ ඇයගේ ගීත කණ්ඩ සහිත පූර්ව ප්‍රචාරණය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විකාශනය කරනු ලබයි.
නිල වෙබ් අඩවිය ලෙස https://www.vibetons.lk/ වේබ් අඩවිය හරහා සියලු තොරතුරු ලාබාදෙන අතර ඔබට නොමිලේම ඔබේ නමින් පිටුටක් (profile page) සකසා ගත හැකිය.
තරඟය සඳහා සාභාගිවෙන සෑම කෙනෙක්ටම මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීම සඳහා කිසිදු මුදලක් අය නොකරේ.මෙම
වෙබ් අඩවිය තුලට කිසිදු වාරණයකින් තොරව ඔබ ගායනා කළ ගීත නිර්මාණ ඇතුලත් කළ හැකිය.
තරඟයට සභාගි නොවන තරඟකරුවන් සඳහා හොස්ටින් මුඳලක් අයකරනු ඇත.

"Vibe tons" සියලුම කාර්යය මණ්ඩලය ඔබට ජය හා සතුට ප්‍රාර්ථනා කරනන්නෙමු

Open in New Tab (වෙනම ටැබ් එකක අරින්න) Home
නිල පියවර (How to Apply)
  • පහත Google Form එක සම්පූර්ණ කරන්න.
  • නම, දුරකථන අංක සහ විස්තර නිවැරදිව යොදන්න.
  • ඔබගේ හොඳම කෙටි Video / Audio එක එක් කරන්න.
  • Submit බොත්තම ඔබා අයදුම්පත යොමු කරන්න.
අයදුම්කරුවන් සඳහා වැදගත් උපදෙස් (Important Guidelines)
1. ඔබගේ සත්‍ය තොරතුරු සහ පැහැදිලි ඡායාරූපයක් ඇතුළත් කරන්න. 2. ගායන හැකියාවන් ඉදිරිපත් කරන්නේ නම් ශබ්දය පැහැදිලි කෙටි වීඩියෝවක් හෝ Audio එකක් යොමු කරන්න. 3. එක් අයෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් අයදුම්පතක් පමණි.
Google Form එක පැටවෙමින් පවතී...
කරුණාකර රැඳී සිටින්න (Loading Application Form)
ආරක්ෂිත Google Form මඟින් ඔබගේ දත්ත vibetons.lk වෙත සෘජුවම ලැබේ.
ෆෝරමය නොපෙනේ නම් හෝ සම්පූර්ණ පිටුවෙන් පිරවීමට: වෙනම විවෘත කරන්න (Open Form Direct)
Comments & Reactions
Loading comments...
Replying to @username
Want to join the conversation? Login to comment